ඔප්පා ඩෝගී ස්ටයිල්

හප්පටසිරි ගොඩක් කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා. දැන් ඉතින් පවුල් පන්සල් වෙලානේ ඉන්නේ.  දෙවෙනි ළමයත් ඊයේ පෙරේද හම්බුනා. 
  උසස් පෙළ ලියන කාලේ දැක්ක සීන් එකක් මේ. ඉකොන් ක්ලාස් තිබ්බේ සදුදා ය. උදේ 8 ඉදන් හවස 5 වෙනකන් තියේ. ඉන්ටවල් එකක් දෙන්නේ 11 ට පමණය. ඉන්ටවල් දුන්න පසු ඉතින් අපි කොල්ලෝ සෙට් එක වල් පල් දෙඩවීමට රොක් වේ.  අපේ ක්ලාස් එක තිබ්බේ ප්‍රසිද්ද බාලිකා පාසලක් එහා පැත්තේය.  අපිට ඉන්ටවල් දුන්නම අපි සෙට් වෙන තැනට එකේ දෙවැනි හෝ තුන්වැනි තට්ටුව ලෙසටම පෙනේ. දවසක් මම සහ මගේ තව යාලුවෝ දෙන්නෙක් කයියක් දමාගෙන ඉන්න අතරේ අර බාලිකා පාසල දිහා බලාගෙන හිටියේ.  කැමැත්තෙන් බලාගෙන හිට්යේ නැ , බලන්න වෙනවා මොකද අපි ඉන්න තැනට පෙන්නේ ඒක විතරයි. වෙන කිසිම විව් එකක් නැ. අපි වල්  කොල්ලෝ එහෙම නෙමේ ඈ ...
එතන හිටපු එක යාලුවෙක් "මචන් මම ක්ලාස් එකට යනවා" කියාගෙන යන්න ගියේය. 
මායි තව එකෙකුයි පමණක් එතනට වී නිසොල්මනේ කල්පනා ලෝකෙක අතරමන් වී ඉන්න විට අර බාලිකා ඉස්කෝලේ පන්තියක කෙල්ලෙක් , ඩෙස් එකකට බර වී මොනවද මොනවද කර කර සිටි,  එක පාරටම කොහෙන්දෝ කෙල්ලෙක් පැනල අර කෙල්ලගේ ගවුම  උස්සල ඩෝගී ස්ටයිල් එකක් දැම්මනේ බොල @_*%*(%_@ ඩෝගී ස්ටයිල් කිව්වම තේරෙන්න ඇති නේ ??? 

 
" අම්ම ගහයි බැට් එකෙන් ඕයි , දැක්කද බන් ඒ කරපු වැඩේ "
"අඩේ අරකිගේ පැන්ටිය නිල් පාටයි " 
අර වැඩේ කොහොමහරි තිබ්බේ තප්පර 20 ක් වගේ වෙන්න ඇති. ඊට පස්සේ අනිත් කෙල්ල අර වැඩේ කරපු කෙනා පස්සේ පැන්නුව දැක්ක , 
ඉස්කෝල වලදී කෙල්ලෝ ගැන ඔහොම කතා අහල තිබ්බට ඇස්  දෙකටම දැක්කේ එදා තමා.  දවස් ගානකට පස්සේ ඒ ඉස්කෝලේ ඉන්න මම අදුරන කෙල්ලෙක් ගෙන් ඇහුව  ඒ හරියේ තියෙන්නේ මොන පන්තිද කියල 
10 වසර ලු තියෙන්නේ ..

කඳුළු

මම වෙනුවෙන් කඳුලක් වැටෙනවා දුටු පළමු අවස්ථාව මතක් වෙනකොට එක්තරා විදියක සතුටක් වගේම දුකක් ද ඇති වේ.  මට දැනුනේ මම කරේ පුංචි විහිළුවක් කියාය.  විහිලුව කොතරම් පොඩි උනත් නෙලුම් මලට එය කොයි  තරම් භයානක දෙයක් වෙන්න අත්ද. හෝ හෝ ගා වැටෙන කඳුළු නවත්තන්නට විදියක් තිබුනෙම නැත.  මගේ මාපට ඇගිල්ලෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම පිස දැම්මද , කොයි තරම් හිත සැනසෙන දේවල් කිව්වද වැටෙන  කඳුළු නවත්තන්නට බැරි විය.   එයාට මාව මේ තරම් ම වටිනවද ? :o  , 
" යන්න , එපා එන්න මම ලගට, ඕනේ නෑ "
එහෙම කිව්වද,  නෙලුම් මලම මගේ පපුව ඇතුලේ මුණ තියාගෙන ඉකි ගසා කඳුළු හැලුවේ මම නිසා මය. 
එකතරා විදියකට එය මට සියුම් සතුටක් ගෙන දුන්නේය . මොකද මම කතාවක් අසා ඇත " ඔබේ වරදකට , ඔබ වෙනුවෙන් කෙනෙක් කඳුළු සලයි නම් එම පුද්ගලයා ඔබට අවන්කවම ආදරේ ය. " 
" ඇගේ වරදකට ඇය අඩන්නේ  නම් ඒ ඇයගේ කපටිකමය " .  

                      අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක. 

ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් , 

විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් , 

[බස් එකක හිටගෙන යනවිට ඔබගේ පොත් ටික ඉඳගෙන  සිටින ගෑනු ලමෙකුට  දුන්නා කියා , ඔබගේ අත හුරනවානම් :ඩි   :වී :)))) ]
                               
                        ඇය ඔබව අහිමි කරගැනීමට  කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.  
සිංහල බ්ලොග් කියවනය