එක වෙලාවකට යක්ෂණියක් වගේ .....
තවත් වෙලාවකට අතුරුදහන් වෙලා වගේ හොයාගන්නත් නැ. කොහොම තේරුම් ගන්නද ..?
මට විතරක් කරන මවා පෑමක් ද ..? මොලේ කියනවා එපා කියල , හදවත කියනවා ඕන දෙයක් කරපු දෙන් මට වැඩක් නැනේ කියල.
තව ටිකකින් කියනවා එපා .... මොනවා උනත් පවු නේ.
තේරුම් ගන්න උත්සහ කරා, හොදටම තේරුම් ගත්තා......... ඒ අවුරුදු දෙකකට විතර කලින් , එත් දැන් ඉන්නේ ඒ හිටිය පුද්ගලයමද ..??
මට හිතෙන්නේ මොලේ හේදිලා හරි මොලේ හෝදලා හරි,
පොතක තිබුන කවදාවත් ගැහැනියක් තේරුම් ගන්න බැ කියල. සිරා කතාව. හොදම වැඩේ ගණන් නොගෙන පැත්තකට කරන එකලු.
දෙය්යෝ සාක්ෂි...... :පි
0 comments:
Post a Comment