තේරෙන්නේ නැ ..

එක වෙලාවකට පොඩි එකෙක් වගේ, 
එක වෙලාවකට යක්ෂණියක් වගේ .....
තවත් වෙලාවකට අතුරුදහන් වෙලා වගේ හොයාගන්නත් නැ. කොහොම තේරුම් ගන්නද ..?
මට විතරක් කරන මවා පෑමක් ද ..? මොලේ කියනවා එපා කියල , හදවත කියනවා ඕන දෙයක් කරපු දෙන් මට වැඩක් නැනේ කියල. 
තව ටිකකින් කියනවා එපා .... මොනවා උනත් පවු නේ. 
තේරුම් ගන්න උත්සහ කරා, හොදටම තේරුම් ගත්තා......... ඒ අවුරුදු දෙකකට විතර කලින් , එත් දැන් ඉන්නේ ඒ හිටිය පුද්ගලයමද ..??
මට හිතෙන්නේ මොලේ හේදිලා හරි මොලේ හෝදලා හරි, 
පොතක තිබුන කවදාවත් ගැහැනියක් තේරුම් ගන්න බැ කියල.  සිරා කතාව.  හොදම වැඩේ ගණන් නොගෙන පැත්තකට කරන එකලු. 
දෙය්යෝ සාක්ෂි......  :පි 
සිංහල බ්ලොග් කියවනය