1.මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?
2.හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.
3.වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.
4.විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.
5.ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.
6.ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්රශ්න වලින් ඔබව ඈත් කරයි.
7.ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.
8.කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.
9.හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.
10.විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.
11.පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.
12.නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.
13.මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත
Subscribe to:
Post Comments (Atom)
12 comments:
patta ban..
හ්ම්ම්ම්
උපුටා ගත්ත / හොරෙන් ඉස්සුව තැනත් දැම්මනම් හොඳයි නේද??
කොච්චර ලොකු කඳක් උනත් ඉරන්නේ හරහා දමාය...
මේකත් ඕකට දා ගනින්! හික්ස්!
අනේ ඇත්තට..මේකත් දාගන් ඕකට... “තනිකඩව හිටපු මම කසාදයක් කරගත්තා වගේ”
අනේ ඕං තවත් තියෙනවා දැන් දැකුපු එව්වා...
"වැඩ බැරි උනත් ගම ගාල්ලේ..."
"බෙන්තර ගඟෙන් එහා පූස් පැටියෙක්වත් විස්සාස කරන්න එපා..."
"දකුණේ ඈයෝ රට කපටියෝ.."
පනුච්චි අයියට අව ඉ මේල් එකකින් උපුටා ගත්තේ , එකේ නම් ගම තිබ්බේ නැ
හෆොයි දෙයියනේ, ලොලේ ලොල්
කතා සියල්ල ඇත්ත..
මේක ගෙඩිය පිටින් උස්සපු එකක් නේ... මේල් එකකින් ගත්තනම් එහෙම ලියන්න එපයි
plagiarized
Mudalata kala de ada sita nomile
Ado oka ussapu ekak bola.goo wada nathuwa ekath dapan
Post a Comment