දේශපාලන රගර් පරදා

 අද ලියන්න යන්නේ වෙනස් කතාවක්. අපේ ජනාධිපතිගේ පුතාල ගහපු රගර් මැච් එක සමහරු ඊයේ දකින්න ඇති. පැරදුන දුකට අහිංසක මිනිස්සුන්ට ගේම ඉල්ලන එක නම් පොන්න කම. මොකෝ උන් මහා රාජා ගේ උන් කියල මිනිස්සු දෙකට නැවෙන්න කැමති නැ. විශේෂයෙන් නුවර උන්. මහනුවර  කොල්ලෝ ටික දින්නා. ඒක ලොකු දෙයක්.  මෙහෙම කිවුවට තරහ ගන්න එපා . ජීවිතේට මැච් එකක් දැකල නැති ගම් කබරයෝ මැච් බලන්න බස් වලින් ඇද්දම මේ වගේ දේවල් වෙනවා. උන් හිතන්න ඇති හම්බන්තොට පැත්තේ වගේ උන්ට දෙකට නැමිලා බය වෙලා ඉදි කියල.  උන්ට තේරුම් යන්නත් ඇති උන්ට බය නැති මිනිස්සු වෙන ඕන තරම් ලංකාවේ ඉන්නවා කියල. හරි පිරිමි ටිකක් නම් අහිංසක ගෑනුන්ට  පුටුවලින් දමල ගහයිද ..?? එකට අපි නම් කියන්නේ පොන්න කම කියල.  මොකද ගෑනුන්ට අත උස්සන නාවික හමුදා සිවිල් මැරයෝ ඉන්නවා නේ. උන් නිසා මුළු හමුදාවටම නින්දාවක්.  විනයගරුක හමුදාවන් මුන් වගේ කාලකන්නි නිසා බැනුම් අහන එක ගැන දුකයි.


බාල මහලු කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම සාටක ටීම් ඒක පරදිනවා බලන්න ඇවිල්ල හිටය. මොකද හැමදාම දේශපාලන බලෙන් තරග දිනන එක කාටත් දැන් එපා වෙලා . මම ඇස දෙකෙන් දැක්ක ලොකු පුතා ප්‍රීති ගෝෂා නැගු යට කුණුහරප පුජාවක් තියනවා. එකත් කරේ psd එකේ උන්ව වටකරගෙන . ගහයි කියල බයට.  වලිය පටන් ගන්නත් හේතුව ඕක තමා.
රාජපක්ෂ පුතාලගේ මැරයෝන්ට එරෙහිව නැගී හිටපු මහනුවර ජනතාව ගැන සතුටුයි .. ඒ  වගේම  මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ ජයග්‍රහණය ඇති විශිෂ්ටයි. 
( පොටෝ හා වීඩියෝ පහල ඇත)














දේශපාලන ටීම් එකට එරෙහිව ලැබූ ජයග්‍රහණය ගැන සතුටු වෙන මහනුවර ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් හා ක්‍රීඩා  ලෝලීන්  ප්‍රීති වන අයුරු  ඉහල පොටෝ වලින් ..



වලියේ හයිලයිට්ස් 







හිමිට උරන්න අයියා ...

කොල්ල : මට කරන්න  ඕනේ ..
කෙල්ල : පිස්සුද අයියා ඔයාට ..??
කොල්ල : ඔව් මට ඒකට ගොඩක් පිස්සු වැටිලා ඉන්නේ, ඔයා මට ආදරේද කියල දැනගන්න පුළුවන් ඔයා      මට ඕක  දුන්නොත් ..??
කෙල්ල : අනේ අයියා plz .. මාව ටිකක් තේරුම් ගන්න , මම ඔයාට ආදරෙයි එත් මේකෙන් ඒක මනින්න බැනේ ..
කොල්ල : පුළුවන් ඔයාට මාව විස්වාස නැති නිසා තමා ඔයා මට  දෙන්නේ නැත්තේ ..
කෙල්ල : ටිකක් හිතන්න අයියා මම ගෙදර අය ගැනත් හිතන්න ඕනේ නේද ..? එයාලගේ හිත රිද්දන්න මට බැ.
කොල්ල : ඒවා මට අදාල නැ.. මට ඕක ඕනෙමයි. මේ දැන්ම ..
කෙල්ල : අනේ ............... ඇයි අයියා  මට මෙහෙම කරන්නේ ..???
කොල්ල : මට ඒක ඕනේ, ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි නේ . 
කෙල්ල : හ්ම්ම්ම්ම්ම්ම් හරි අයියා එහෙනම් ඔයා හෙට අපේ ගෙදර එන්න........  හෙට වැඩට එන කෙල්ල විතරයි අපේ ගෙදර ඉන්නේ ..
               මම ඔයාව විස්වාස  කරලයි මේක කරන්නේ , පොරොන්දු වෙන්න ඔයා මට හැමදාමත් මේ වගේ  ආදරේ කරනවා නේද ..??
කොල්ල : මම පොරොන්දු වෙනවා සුදු නංගි....

at ගෙදරදී 
කෙල්ල : අනේ අයියා කවුරුහරි දකීද ..??
කොල්ල : බය වෙන්න එපා නංගි මම ඉන්නවනේ 
කෙල්ල :අයියා හෙමිට කරන්න , අර ගැනිට ඇහෙයි ..
කොල්ල :මම ආසා දිව  උඩ තියල හොදට උරන්න .. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 
කෙල්ල : මම දෙයක් කියන්නද ..??
කොල්ල : හා නංගි මොකද්ද 
කෙල්ල : හි හි මාත් ආසා ඒ විදියට අයියා ..
කොල්ල : කෝ කෝ ඉස්සෙල්ල මට කිරි ඕනේ , එට පස්සේ තමා අනිත් එක
කෙල්ල : අහ් පුළුවන් නම් ඕක තනි අතින් ගලවන්න බලන්න .
කොල්ල : ම්ම්ම්ම් .. අද රෝස පාට එකක් නේද ..
කෙල්ල : හ්ම්ම් ඔව් ඔව් 
කොල්ල : ෆන් රස ඕනවට වඩා වැඩි වෙයි වගේ ...... හේ හේ හේ 
කෙල්ල : අනේ එපා මෝඩයෝ .....
කොල්ල : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ..  හේ හේ හෙන සීතලයි නේ 
කෙල්ල : එහෙම තමා මගේ ලග තියෙන ඒවා නැවුම් .. 
                 අනේ අයියා ඒකටනම් අත තියන්න එපා  plz 
කොල්ල : ඔයා මට ප්‍රොමිස් උනා නේද ..?? ඒ කියන්නේ ඔයා මට ආදරේ නැ නංගි වැඩක් නැ 
 කෙල්ල :  අනේ ඇයි අයියා එහෙම කියන්නේ ඔයා ..?? මම ආදරෙයි ආදරෙයි ආදරෙයි ...........

කෙල්ල : අනේ අයියා හෙමිට උරන්න, මට මොකදෝ වගේ අප්පා ............. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 
කොල්ල : ඕව ඔහොම තමා ගණන් ගන්න එපා ..
කෙල්ල : අනේ ඇගිල්ල දාන්න එහෙම එපා , 
කොල්ල : ඇගිල්ල දාන්නේ නැතුව කොහොමද ඇතුල බලන්නේ , මට ඉස්සෙල්ල ඇතුල බලන්න ඕනේ 
කෙල්ල : ඔයා නම් මහා ................
  
විනාඩි 40 කට පමණ පසු
අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් .... සට්ට පට පට හිකිස් බිකිස් ... 
මාරයි නංගි කියල වැඩක් නැ ............................ ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්..... 
මම ප්‍රශ්නයක් අහන්නද ..?? 
"හ්ම්ම්ම්ම්ම් "

නංගි කොහෙන්ද  ස්ට්‍රොව්බෙරි  යෝගට් ගන්නේ ඒක මාර රහයි නේ. " ඔයාට ඒක මම කියන්නේ නැ . "
ඒක නෙමේ ඔයාගේ තාත්ත අම්ම මොනවා කරගනිද රුපියල් 5000 චොක්ලට් එක ඇගිල්ල ගහ ගහ ලෙව කකා කකා ඉවර කරා කිවුවම.  පොල් ලෙලි ලොල් ....











ආයේ No Help

මේ දවස් ටික නම් මහම මහා එපා කරපුම දවස් ටිකක්. හිතට කිසිම නිදහසක් නැ. ඒ මදිවට මට එපාම උන කෙනෙක් මගේ යාලුවෙක්ට මම ගැන අනන් මනම් කියනවලු, ඒවා ඇහෙනකොට මට තවත් අවුල් යනවා.  දාල ගියාට කමක් නෑ. එත් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙන එක මොන තරම් චාටර් වැඩක් ද.  මම බොහොම අමාරුවෙන් තනියම ගොඩ ආවා. ඒකට  නොදැනුවත්වම එක්කෙනෙක් මට උදව් කරා.  මේ ලගදි ඉදන් මාව දාල ගියපු කෙනා අර මම කියපු යාලුවට විකාරරුපි කතා කියනවලු. " ඔයාල දෙන්න කොහොමද මෙහෙම ඉන්නේ, එය ඔයා එක්ක ඉන්නවට මම කැමති නැ ," ඔන්න ඔයා වගේ මගුල් තම කියනවා කියන්නේ , තව මොන මොන දේවල් කියනවද දන්නේ නැ මම දන්නේ නම් ඔයා ටික විතරයි. 
හොදම වැඩේ වෙලා තියෙන්නේ මම එක දවසක් මකුළු කයියා එක්ක kcc එකේ ice cream කකා යනකොට අරයා ඕක දැකල තියෙනවා, ඇත්තම කියනවනම් මම ඕක වෙන්නම කියල බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. එදා ඉදන් අද වෙනකන් මකුළු කයියට මෙය මැසේජ් කරා කරා අනන් මනම් දොදවනවලු. මම මේ කිසිම දෙකට ඇත දන්නේ නැ. මට එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැනේ.  මම ඒක ඒ දෙන්නටම කෙලින්ම කියල තියෙන්නේ. හෙ හෙ හෙ ... මම මකුළු කයියට බ්‍රා එකක් දුන්න කියල දැනගත්තනම් එල්ලිලා මැරෙයි. ඒ විතරක්ද මකුළු කයියා ඒකට මල් තුනකුත් අල්ලලා කියල දැනගත්තනම් වහ කයි. ඒකෙ එක මලක් වැටුනලු. ලොල් . ක්ලාස් එකේදී , හිකිස් බිකිස් කවුරුත් දන්නේ නැතුව ඇති බ්‍රා එකක තිබුන එකක් කියල .. පොල් ලෙලි ලොල් ..
ඔහොම ඉන්නකොට මම ඉන්නවද මැරිලද කියල  හොයන්නේ නැති, මැසේජ් එකක් දැම්මට රිප්ලයි නැති එකියක් අද උදේ මැසේජ් එකක් දාල තියෙනවා දැක්ක. එක දැක්කම මට පුදුම තරහක් අවේ . එයාලට මම කියල එක්කෙනෙක්  මේ ලෝකේ ජිවත් වෙනවද කියල මතක් වෙන්නේ එයාට උදව්වක් ඕනේ වෙලාවක විතරයි.
 " gm මට උදව්වක් කරන්න පුලුවන්ද, ඔයාගේ යාලුවෝ ඉන්නවා නේද අර කොම්පැනි ඒකෙ , අපේ අසයින්මන්ට් එකක් කරන්න එහෙට යන්න පාස් එකක් අරන් දෙන්න පුලුවන්ද ?? "
මට මතක් උනේ හොද හරුප ටිකක් ය.  ඉස්සරනම් මට මොන හතුරු කමක් කරපු කෙනෙක් ට උනත් උදව්වක් ඉල්ලපු වෙලාවට ඕනෑම දෙයක් කරනවා. ඒත් අපි කොහොම හොද කරත් අන්තිමට බඩේ පාර වදින්නෙම මටය.   මටම හිතෙනවා මම කරේ නපුරු වැඩක් කියල. අපිට දැනෙන වේදෙනාව අපිට එහෙම කරපු අයටම දැනෙන්නම අරින්න ඕනේ.   
ඔක්කොමට වඩා හොදයි මොක උනත් එකට ඉන්න කෙනෙක් එක්ක ෆන් ඒකෙ ඉන්න එක. මොන තක්කඩි වැඩක් කරලත් හරි ;) 
මොකද කවද හරි මතක් වෙන්නෙත් ඒ කරපු තක්කඩි වැඩ විතරයි. 
ආයේ උදව්වක් කරනවනම් කරන්නේ  ඉතින් එක්කෙනෙක් ට විතරයි. මොකද බැරි කමක් තියාගෙන හරි පැත්තකින් ඉන්නේ එයා විතරයි. 
සිංහල බ්ලොග් කියවනය