කෙල්ල : පිස්සුද අයියා ඔයාට ..??
කොල්ල : ඔව් මට ඒකට ගොඩක් පිස්සු වැටිලා ඉන්නේ, ඔයා මට ආදරේද කියල දැනගන්න පුළුවන් ඔයා මට ඕක දුන්නොත් ..??
කෙල්ල : අනේ අයියා plz .. මාව ටිකක් තේරුම් ගන්න , මම ඔයාට ආදරෙයි එත් මේකෙන් ඒක මනින්න බැනේ ..
කොල්ල : පුළුවන් ඔයාට මාව විස්වාස නැති නිසා තමා ඔයා මට දෙන්නේ නැත්තේ ..
කෙල්ල : ටිකක් හිතන්න අයියා මම ගෙදර අය ගැනත් හිතන්න ඕනේ නේද ..? එයාලගේ හිත රිද්දන්න මට බැ.
කොල්ල : ඒවා මට අදාල නැ.. මට ඕක ඕනෙමයි. මේ දැන්ම ..
කෙල්ල : අනේ ............... ඇයි අයියා මට මෙහෙම කරන්නේ ..???
කොල්ල : මට ඒක ඕනේ, ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි නේ .
කෙල්ල : හ්ම්ම්ම්ම්ම්ම් හරි අයියා එහෙනම් ඔයා හෙට අපේ ගෙදර එන්න........ හෙට වැඩට එන කෙල්ල විතරයි අපේ ගෙදර ඉන්නේ ..
මම ඔයාව විස්වාස කරලයි මේක කරන්නේ , පොරොන්දු වෙන්න ඔයා මට හැමදාමත් මේ වගේ ආදරේ කරනවා නේද ..??
කොල්ල : මම පොරොන්දු වෙනවා සුදු නංගි....
at ගෙදරදී
කෙල්ල : අනේ අයියා කවුරුහරි දකීද ..??
කොල්ල : බය වෙන්න එපා නංගි මම ඉන්නවනේ
කෙල්ල :අයියා හෙමිට කරන්න , අර ගැනිට ඇහෙයි ..
කොල්ල :මම ආසා දිව උඩ තියල හොදට උරන්න .. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
කෙල්ල : මම දෙයක් කියන්නද ..??
කොල්ල : හා නංගි මොකද්ද
කෙල්ල : හි හි මාත් ආසා ඒ විදියට අයියා ..
කොල්ල : කෝ කෝ ඉස්සෙල්ල මට කිරි ඕනේ , එට පස්සේ තමා අනිත් එක
කෙල්ල : අහ් පුළුවන් නම් ඕක තනි අතින් ගලවන්න බලන්න .
කොල්ල : ම්ම්ම්ම් .. අද රෝස පාට එකක් නේද ..
කෙල්ල : හ්ම්ම් ඔව් ඔව්
කොල්ල : ෆන් රස ඕනවට වඩා වැඩි වෙයි වගේ ...... හේ හේ හේ
කෙල්ල : අනේ එපා මෝඩයෝ .....
කොල්ල : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .. හේ හේ හෙන සීතලයි නේ
කෙල්ල : එහෙම තමා මගේ ලග තියෙන ඒවා නැවුම් ..
අනේ අයියා ඒකටනම් අත තියන්න එපා plz
කොල්ල : ඔයා මට ප්‍රොමිස් උනා නේද ..?? ඒ කියන්නේ ඔයා මට ආදරේ නැ නංගි වැඩක් නැ
කෙල්ල : අනේ ඇයි අයියා එහෙම කියන්නේ ඔයා ..?? මම ආදරෙයි ආදරෙයි ආදරෙයි ...........
කෙල්ල : අනේ අයියා හෙමිට උරන්න, මට මොකදෝ වගේ අප්පා ............. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
කොල්ල : ඕව ඔහොම තමා ගණන් ගන්න එපා ..
කෙල්ල : අනේ ඇගිල්ල දාන්න එහෙම එපා ,
කොල්ල : ඇගිල්ල දාන්නේ නැතුව කොහොමද ඇතුල බලන්නේ , මට ඉස්සෙල්ල ඇතුල බලන්න ඕනේ
කෙල්ල : ඔයා නම් මහා ................
විනාඩි 40 කට පමණ පසු
අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් .... සට්ට පට පට හිකිස් බිකිස් ...
මාරයි නංගි කියල වැඩක් නැ ............................ ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්.....
මම ප්‍රශ්නයක් අහන්නද ..??
"හ්ම්ම්ම්ම්ම් "
නංගි කොහෙන්ද ස්ට්‍රොව්බෙරි යෝගට් ගන්නේ ඒක මාර රහයි නේ. " ඔයාට ඒක මම කියන්නේ නැ . "
ඒක නෙමේ ඔයාගේ තාත්ත අම්ම මොනවා කරගනිද රුපියල් 5000 චොක්ලට් එක ඇගිල්ල ගහ ගහ ලෙව කකා කකා ඉවර කරා කිවුවම. පොල් ලෙලි ලොල් ....
9 comments:
ඇති යන්තං ඔයිං ගියා ....
අපේ අප්පෝ මම ගියපු දුරක්.... හික්ස් :)
ලෙසටම ලියලා තියෙනවා !
හැක් හැක් හැක් ;)
මටනම් පටන්ගන්නකොටම තේරුණා මු අපිව වටේ යවන්න හදන්නේ කියල
anyway nice ah........
හි හි හි ලොල්
සැමාගේ ලණු කාල දැන් මෙව්වට අපි පදං වෙලා
මං ඕක කියවලා තියෙන්නෙ අගට වොන්ඩර් බාර් එකක් සූප්පු කරන සීන් එකෙන්!
මම හිතුවේ වෙන එකක් කියලා......
හෑ
Post a Comment