" යන්න , එපා එන්න මම ලගට, ඕනේ නෑ "
එහෙම කිව්වද, නෙලුම් මලම මගේ පපුව ඇතුලේ මුණ තියාගෙන ඉකි ගසා කඳුළු හැලුවේ මම නිසා මය.
එකතරා විදියකට එය මට සියුම් සතුටක් ගෙන දුන්නේය . මොකද මම කතාවක් අසා ඇත " ඔබේ වරදකට , ඔබ වෙනුවෙන් කෙනෙක් කඳුළු සලයි නම් එම පුද්ගලයා ඔබට අවන්කවම ආදරේ ය. "
" ඇගේ වරදකට ඇය අඩන්නේ නම් ඒ ඇයගේ කපටිකමය " .
අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක.
ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් ,
විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් ,
[බස් එකක හිටගෙන යනවිට ඔබගේ පොත් ටික ඉඳගෙන සිටින ගෑනු ලමෙකුට දුන්නා කියා , ඔබගේ අත හුරනවානම් :ඩි :වී :)))) ]
[බස් එකක හිටගෙන යනවිට ඔබගේ පොත් ටික ඉඳගෙන සිටින ගෑනු ලමෙකුට දුන්නා කියා , ඔබගේ අත හුරනවානම් :ඩි :වී :)))) ]
ඇය ඔබව අහිමි කරගැනීමට කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.
4 comments:
ඒ කතාව සහතික ඇත්ත. අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක.
ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් ,
විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් ,
ඇය ඔබව අහිමි කරගැනීමට කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.
මං අත්දැකපු දෙයක් මේක...
ඒල
ඒල
අපි වෙනුවෙන් තමන්ගෙ ඇස් දෙකෙන් ඇත්තටම එක කඳුළු බිංදුවක් හරි වැටෙන අය මේ ලෝකෙ ඉන්නෙ අතේ ඇඟිලි ගාණටත් ගොඩාක් අඩුවෙන්.. අම්මා,තාත්තා,සහෝදර සහෝදරියෝ.ඒ වගේම තමයි අපේ ජීවිතයේ හවුල්කාරියක් වන බිරිඳ..මේ අයගෙන් එක්කෙනෙක් හරි ජීවිතෙන් ඈත් උනොත් එදාට දුක්වෙනවට වැඩිය හොඳයි ඒ අය අපේ ජීවිතෙන් ඈත් නොවෙන විදිහට වැඩ කරනවානම්....
Post a Comment