රගර් ආතල්.....

රගර් කිව්වොත් මුකුත් ඕන නෑ. පට්ට පට, අන්තිම මොහොතේ තිබ්බ ට්‍රයි එක තරම් අමතක නොවෙන සිද්දියක් තවත් නැ. එක බලාගෙන හිටපු අපිට උන් හිටි තැන් අමතක උනා.  කස්ටියම පැන්න ග්‍රවුන්ඩ් එකට :ඩි   තව පොඩ්ඩෙන් පොලිසියෙන් කන්න වෙනවා අම්බානෙක 





හි හි ඊට  පස්සේ මැච් එක දින්නට පස්සේ   අපේ ටීම් එකට සප් එක දෙන්න ග්‍රවුන්ඩ් එකට පැනල ඉස්කෝලේ නම කියල කැගහපු හැටි, ...ඒ වගේ  ආතල්  එකක් ලොවෙත් නෑ 



                                          
                                         




0 comments:

Post a Comment

සිංහල බ්ලොග් කියවනය